Tuesday, January 22, 2013

මට අහිමි නින්ද

හැමදාම රෑට
මම නින්දට ගියේ ඔයාගේ කටහඩ අහල
සමහර දවස් වලට ඔයාගේ කටහඩ අහගෙනම මම නිදි
තවත් දවස් වලට මගේ කටහඩ අහගෙන ඔයා නිදි
ඒත් අද
මගේ කටහඩ අහන් නැතුව ඔයා නිදි
මම අදටත් රෑ එලි වෙනකන් බලන් ඉන්නව ඔයාගේ කටහඩ අහන්න
අපේ ආදරේ මෙච්චරටම ඉවර වෙලාද රත්තරන්?
ඔයට මාව මෙච්චරටම එපා වෙලාද?

1 comment:

  1. පට්ට පොස්ටුව යාලු...මමනම් මේකට ගොඩාක් ආසයි....සුභ පතනවා අනාගතය ජයගන්න....

    කොමෙන්ට් කරද්දී එන මගුල අයින් කරානම් හරි නැද්ද?

    ReplyDelete